Uploaded by devinda karunathilaka1

5 6075714634466199083

advertisement
Smart Money Concept (SMC) වල මූලික දැනුම
Create by
Address
- Ranjan Krishantha
- Kusum Pokuna Road,
Diwulankadawala,
Medirigiriya.
Follow
Telegram
Facebook
Twitter
WhatsApp
:- @hhrkrishantha
- Ranjan Krishantha
- Ranjan Krishantha
- 0763694646
මමොකක්ද මේ SMART MONEY CONCEPT (SMC) කියන්මන්?
Smart money concept (SMC) කියන මේ මුලින්ම ම ොයාමෙන තිමයන්මන් Inner circle trader
(ICT) මකමනක්. ඔහු ම ොයාෙත් මමම ක්‍රමය ාාිතාා ක ිතශාල මුදල් ප්‍රමායයන්වලින් Market එක
හසු වන හ Trading ක න අය, අප වැනි කුඩා Retail traders ලව අදික මල Loss ක වීම වලක්වා
ෙැනීමට අපිට පුළුවන්. ඔවුන් Trading ක න හ ් ක්‍රම මමන්ම ඔවුන්මේ ක්‍රමය හදුනාමෙන එය ාාිතාා
ක , Loss වීම වැලැක්වීම දහා ම ොයාෙත් ඉාාමත් වටිනා ක්‍රමයක් ාමයි මේ SMC ක්‍රමය.
අපි දැැං මකොට ් වශමයන් ටික ටික මේ ක්‍රමය ඉමෙනෙමු. ඉතින් ාව මදයක් ාමයි මා මේ
පිළිබදව උෙන්වන ගුරුව මයකු මනොමේ. අන්ාර්ජාලය හා මේ පිළිබදව දන්නා අයමෙන් ඉමෙනෙත් මේ
පමයක් කරුණු එකතුක මමය ාදන බැිතන් වැඩිදු ඔබ ිතසින් අන්ාර්ජාලය ඔ ්ම ේ ඉමෙනෙන්නා
මේන් ඉල්ලා සිටිනවා.
MARKET STRUCTURE
Market Structure කියන්මන් Market එක ෙමන්ක න දිශාව හදුනාෙැනීමයි. ඒ කියන්මන් අදාල
Coin එමක් මිල ෙමන් ක න්මන් ඉහලටද පහලටද එකම ාැනකද කියන මේ.
මේ පහා ර෕ප ටහමන් තිමයන්මන් Up trend අව ථ
් ාවක්. ඒ කියන්මන් මිල ඉහලට ෙමන්
කිරීමක් සිදුමවනවා. එහිදී ඔබට දැකෙැනීමට පුළුවන් HH හ HL හදන ෙමන් මිල ඉහල යාමක්. එය
පැහැදිළි නැතිනේ කලින් PDF එක බලන්න.
මේ පහා ර෕ප ටහමන් තිමයන්මන් Down trend අව ථ
් ාවක්. ඒ කියන්මන් මිල පහලට ෙමන්
කිරීමක් සිදුමවන්වා. එහිදී ඔබට දැකෙැනීමට පුළුවන් LL හ LH හදන ෙමන් මිල පහලට ෙමන්
කිරීමක්. එය පැහැදිළි නැතිනේ කලින් PDF එක බලන්න.
මේ පහා ර෕ප ටහමන් තිමයන්මන් Consolidation trend අව ්ථාවක්. ඒ කියන්මන් මිල
පැත්ාට ෙමන් කිරීමක් සිදුමවන්වා. එහිදී ඔබට දැකෙැනීමට පුළුවන් EH හ EL හදන ෙමන් මිල
පැත්ාට ෙමන් කිරීමක්. එය පැහැදිළි නැතිනේ කලින් PDF එක බලන්න
Market structure ෙැන කාා ක ේදී Swing Point ෙැන කථා ක න්නම ඕමන්. ඉතින් අපි දැැං
බලමු Swing Point එක්ක කියන්මන් මමොකක්ද කියලා. පහා ර෕ප ටහමන් ඔයාලාට මේනවා ඇති මිල
හැම න ාැන්වල තිමයන Candlestick තුමනන් මැද Candle එමක් Wick එක අනිත් මදකට වඩා වැඩි
දිෙකින් තිමයනවා. ඉතින් ඒවාට ාමයි Swing Point කියන්මන්. ඉහලට ඇති Swing Point එක Swing
High මල ත්, පහලට ඇති Swing Point එක Swing Low මල ත් හදුන්වනවා.
පහා ර෕ප ටහන මහොදින් බලන්න, සුදුපාට ඉරි ෙහලා තිමයන්මන් LL, LH, HH හ HL යන
් න. ඒවාමේ තිමයන්මන් අපි කලින් කථාක පු Swing Point. ර෕ප ටහමන් වේ ප සිට බලන ඔබට
ථ
මපමනන BOS යනුමවන් දහන් ක තිමබන්මන් Market structure එක කැමඩන ්ථාන. ඒ නි ා ඒකට
කියනවා Break of structure (BOS) කියලා.
Change market
මමය ඉාාමත් වැදෙත්, මුලින්ම අපි පටන් ෙමු ර෕ප ටහමන් වේ ප සිට. එහි තිමබනවා Swing
low එකක්. ඒ Swing low එකන් පසු Swing high එක්ක හදලා මිල පහලට ෙමන් කිරීමේදී Swing low
එක Candle body එකකින් Break ක මෙන පහලට ෙමන් ක නවා. ඉතින් ඒවාට ාමයි අපි Break of
structure (BOS) කියලා කියන්මන්. එම ආකා යට මවන්න මවන්න අදාල Coin එමක් මිල පහලට
ෙමන් ක නවා. මිල පහලට ෙමන් ක න අා තු අන්තිම LH එක ඉහලට Candle body එකකින්
Break ක නවානේ Coin එමක් මිල ඉහලට ෙමන් කිරීම ආ ේා ක න බව අපට දැනෙන්න පුළුවන්. එම
්ථානයට අපි කියනවා CHoCH කියලා. එාැන් පටන් HH හ HL ාදමින් Coin එමක් මිල ඉහලට
ෙමන් ක න බැිතන් HH වල ඇති Swing high හැමදන ාැන් Candle body එකකින් ඉහල අාට Break
ක න්න ක න්න මිල ඉහලට ෙමන් ක යි. නැවාත් HL එකක ඇති Swing low එක Candle body
එකකින් Break ක මෙන පහලට ෙමන් ක නවානේ මිල පහල යාමක් බලාමපොම ොත්තු ිතය හැක. එම
්ථානයටත් අපි නියනවා CHoCH කියලා.
IMBALANCE / FAIR VALUE GAP (FVG)
Imbalance මහෝ Fair value gap (FVG) කියන්මන් candles වල හි ් ාැන් හැමදන එකට. යේ
මදයක් Buy කිරීමටනේ එය Sell කිරීමට මකමනකු සිටිය යුතුයි. ඒක අපි කවුරුත් දන්න මදයක්මන්.
අන්න ඒ වමේ ාමයි Coin එක්ක Buy කිරීමටනේ Sell ක න්නත් කට්ටිය ඉන්න ඕමන්. Sell candles
වලින් ආවර්යය මනොවී Buy candles පමයක් ෑදී අදාල Coin එමක් මිල ඉහල යනවානේ එාන Sell
ක න්න කට්ටිය ප්‍රමායවත්ව ඉදලා නෑ. ඉතින් කුමය මහෝ මේලාවක එම ්ථානමේ අඩුව පි වීම දහා
මිල එම ්ථානයට පැමිණිය යුතු මවනවා. ඒ වමේම ාමයි Coin එක Sell කිරීමටනේ Buy ක න්නත්
කට්ටිය ඉන්න ඕමන්. Buy candles වලින් ආවර්යය මනොවී Sell candles පමයක් ෑදී අදාල Coin එමක්
මිල පහල යනවානේ එාන Buy ක න්න කට්ටිය ප්‍රමායවත්ව ඉදලා නෑ. ඉතින් කුමය මහෝ මේලාවක
එම ්ථානමේ අඩුව පි වීම දහා මිල එම ්ථානයට පැමිණිය යුතු මවන්වා. පහා ර෕ප ටහන මහොදින්
බලන්න.
LIQUIDITY VOID
Liquidity voids කියන්මන් අදාල Coin එමක් මිල ඉහලට මහෝ පහලට එකම පාටකින් ෙමන්
කිරීම. මිල ඉහල යාමකදී Buy candles පමයක් ාදමින් මිල ඉහල යාම. එහිදී අදාල Coin එක Buy
මවනවා පමයයි Sell වීමක් දකින්නට නෑ. ඒ වමේම ාමයි මිල පහල යාමකදී Sell candles පමයක්
ාදමින් මිල පහල යාම. එහිදී අදාල Coin එක Sell මවනවා පමයයි Buy වීමක් දකින්නට නෑ. එම
අය ්ාාවන්වලදී ාමයි ඉහා කී Imbalance / Fair value gap (FVG) හැමදන්මන්.
LIQUIDITY
මමය මකොට ් තුනකට මබමදනවා. Buy side liquidity, Sell side liquidity හ Trend line
liquidity යනුමවන්. එමගින් මවන්මන් මලොකු මුදල්වලින් Trade ක න අය ිතසින් Retail traders අයව
Loss ක න එක. Pattern, Support & Resistance හ Indicator වලින් Trade ක න ෑම මකමනකුම
Loss කිරීමට ඔවුන්ට හැකි අා , ඔවුන්මේ Trade ාර්ථක වන්මන් එබැිතනි. පහා ර෕ප ටහන බලන්න.
ORDER BLOCK (OB)
අපි දැන් බලමු Order Block (OB) එකක් කියන්මන් මමොකක්ද කියලා. අපි මුලින්ම බලමු Sell
Order එකකට Enter මවන ිතදිය. පහා ර෕ප ටහන බලන්න, එහි Green Candle යනුමවන් දහන් වන
ාැන ාමයි Order Block (OB) එක තිමයන්මන්. අපි කලින් කාාක පු Liquidity Void තිමවන්මන්, ඒ
කියන්මන් එක දිෙට Sell candles හැදුන ාැනට. ඊට කලින් Swing High එමක් හැදිලා තිමයනවා මන්ද,
එාන Buy candle ඒක ාමයි Order Block (OB) එක කියන්මන්. Order Block (OB) හැමදන්න ාව
අවශයම කරුයක් ාමයි කලින් Swing low එක Candle body එකකින් Break මවන්න ඕමන්. ඉතින්
මේ Order Block (OB) නැවා Retest ක නමකොට ාමයි අපි Trade එකකට Enter මවන්මන්. ඒ Retest
මවනවාට අපි කියනවා Mitigation මවනවා කියලා. Mitigation වුනාට පසු trade එකකට Enter මවලා
එහි Target 1 ිතදියට අපි ෙන්මන් අන්තිමට හැදුන Swing low එක. Stop Loss එක දාන්මන් Order
Block (OB) එකට ටිකක් ඉහලින්.
Liquidity Void
අපි දැන් බලමු බලමු Buy Order එකකට Enter මවන ිතදිය. පහා ර෕ප ටහන බලන්න, එහි Red
Candle යනුමවන් දහන් වන ාැන ාමයි Order Block (OB) එක තිමයන්මන්. අපි කලින් කාාක පු
Liquidity Void තිමවන්මන්, ඒ කියන්මන් එක දිෙට Buy candles හැදුන ාැනට කලින් Swing low
එමක් හැදිලා තිමයන Sell candle එක. ඒක ාමයි Order Block (OB) එක කියන්මන්. Order Block
(OB) හැමදන්න ාව අවශයම කරුයක් ාමයි කලින් Swing High එක Candle body එකකින් Break
මවන්න ඕමන්. ඉතින් මේ Order Block (OB) නැවා Retest ක නමකොට ාමයි අපි trade එකකට Enter
මවන්මන්. ඒ Retest මවනවාට අපි කියනවා Mitigation මවනවා කියලා. Mitigation වුනාට පසු trade
එකකට Enter මවලා එහි Target 1 ිතදියට අපි ෙන්මන් අන්තිමට හැදුන Swing high එක. Stop Loss
එක දාන්මන් Order Block (OB) එනට ටිකක් පහලින්.
Liquidity Void
අපි මේ පහා ර෕ප ටහන මගින් Idea එකක් ෙමු. Resistance line එමක් සිට මිල පහලට ෙමන්
ක න ිතට Swing low එක්ක ඇති ්ථානයක Order block (OB) එක්ක හැදිලා තියනවමන්, එානින්
මලොකු Buy pleasure එකකින් මාර්කට් එක ඉහලට ෙමන් ක න්වා. ඒ කියන්මන් එාන මලොකු
මුදලකින් Trade දාලා තිමයනවා. උඩ Resistance line එමකන් Sell Orders දාන Retail traders අය loss
ක නකේ Buy ක ාට පසු නැවාත් මිල පහලට එන ිතට Order block (OB) එමකන් Mitigate මනොවී
ඒමකනුත් පහලට මිල යාම නි ා Order block (OB) එමක්දී මලොකු ල්ලවලින් Buy Orders දාපු අය
loss මවනවා. අන්න ඒ මහේතුව නි ා එම Loss එක Cover ක ෙැනීම දහා නැවා Order block (OB)
එක දාපු ාැනට ාව එයාලා ල්ලි දාලා දාලා මකොමහොම හරි Market එක එානට මේනවා. ඉන් පසු
ඔවුන් ිතසින් එම Orders ෙලව ෙන්නවා. ඉතින් එානින් නැවාත් මිල පහලට ෙමන් ක නවා. එම Order
ෙලවන ්ථානය Mitigation වීමේදී අපිට Sell orders දාන්න හැකියාව පවතිනවා.
පහා ර෕ප ටහන මිල ඉහලට ෙමන් ක න එවැනිම අව ්ථාවක් මේ. මමයින් මවන්මන් අප වැනි
Retail ක්‍රමයට trade ක න ෑම මකමනකුමේම ල්ලි ඔවුන් ිතසින් ලබා ෙැනීමයි. පහා ර෕ප ටහන
වැඩි දු ිත ්ා ක න්මන් නෑ. ඉහා ර෕ප ටහන ආකා යටම එහි අනිත් පැත්ා සිදුවන බැිතන් නිා ම
Trade ක න ඔබට එය වටහාො හැකි වන ඇා.
ORDER FLOW
Order flow තිමයනවා හැම Swing point එකකම වමේ. පහා ර෕ප ටහන බලන්නමකෝ, ඉතින්
හැම Swing point එකකම මැද Candle එක Order block (OB) එක වමේ Order flow එකක් ඇදෙන්න
පුළුවන්. එයද Mitigation වන ිතට Trade වලට Enter වීමේ හැකියාව ඇා.
මමය ඔබ මවා මෙන ආමේ Smart Money concept එක ෙැන මූලික දැනුමක් ලබා දීමට බැිතන්
මමය කියවා එන ෙැටළු අන්ාර්ජාලය ඔ ්ම ේ ම ොයා ලබා වැඩිදු ඉමෙනෙැනීමට කටුයුතු ක න්න.
්තූතියි..........!
Download