Uploaded by ishanmaxiya

2.1.1 part 1

advertisement
සස්නක සංසද - ජීව විදයාව ඩා් ම ලාවාව
02 ඩා්ල
2.1.1 - ජීවි දේහදේ ද්‍රව්‍යමය සංයුතිය පිළිබඳ විමසා බලයි.
I ද ාටස
ජීවී ද්‍රවයවව මූවද්‍රවයලය සංයුතිය.
1. ස්වභාවිකව ඩවතින මුවද්‍රවය 92 අතරින් මිනිසාට අතයව්‍ය මුවද්‍රවය ගණන කකාඩලණද?

25
2. ජීවී කේහකයන් 96% ක් ඩලණ සෑදී ඇත්කත් කුලන මුවද්‍රවය වලින්ද?

ඔක්ිජන් (O)

කාබන් (C)

හයිඩ්‍රජන් (H)

නයිට්‍රජන් (N)
3. ඉතිරි 4% බහුවව අ්ංගු වන්කන් කුලන මුවද්‍රවයද?

කැල්සිය ම (Ca)

කඩාස්ඩරස් (P)

කඩාටෑිය ම (K)

සල්සෆර් (S)
4. මිනිස් කේහයක අ්ංගු වන අංශු ලාත්‍ර මුවද්‍රවය කිහිඩයක් න ම කරන්න

කබෝකරෝන්, කකාකබෝල්ස්, කකාඩර්, කරෝමිය ම, ෆ්ලුකවෝරින්,අයඩින්,යක්,කලාලිබ්ඩඩින ම, ලැන්ගනීස්,
කසලිනිය ම, ිලිකන්, ටින්, වැකන්ඩිය ම, ින්ක්
5. ජීවය ඩැවැත්ලට ජවය අතයව්‍ය වීලට ප්‍රධාන කේතු කදක කලානවාද?

ජවය ජීවී සසව වව වැදගත් රසායනික සංඝටකයක් වීල.

ියු ජීවින්ට සජව විදයාත්ලක ලාධයක් සැඩයීල.
6. ජව අණුකේ රසායනික ස්වභාවය කකටිකයන් විස්තර කරන්න.

කු්ා, ධ්‍රැවීය, කකෝණික අණුවකි.
7. ඩෘථිවිය ලත ජීවය ඩවත්වා ගැනීලට ජවකේ ප්‍රධාන ගුණ හතර කලානවාද?

සංසක්ති හැිරීල.

උෂ්ණත්වය ලධයස්ථ කිරීලට ඇති හැකියාව.
සස්නක සංසද - ජීව විදයාව ඩා් ම ලාවාව

හිලායනකේදී ිදුවන ප්‍රසාරණය

ද්‍රාවකයක් කවස ඇති සර්වනිපුණත්වය.
8. සංසක්තිය යනු කුලක්ද?

හයිඩ්‍රජන් බන්ධන නිසා ජව අණු ජව අණු අතර ඇති ආකර්ෂණය.
9. ආසක්තිය යනු කුලක්ද?

ජව අණු හා කවනත් අණු අතර ඇති වන ආකර්ෂණය
10. සංසක්ති හැිරීල වැදගත් වන අවස්ථා කදකක් විස්තර කරන්න.

ඩරිවහන ලාධයක් කවස ක්‍රියා කළ හැකි වීල සංසක්තිය නිසා ජවය හා ජවකේ ද්‍රාවය ඛනිජ වවණ සහ
කඩෝෂක වැනි දියවූ ද්‍රවය සනාව ඩටක වන ස්‍වල හා පකවෝයලය තුළින් ගුරුත්වයට එකරහිව
ඩරිවහනය කේ. ක ම සදහා ජව අණු හා සසව බිත්ති අතර ඇති ආසක්තියද ආධාර කේ.

ඉහව ඩෘෂ්ික ආතතියක් සහිත වීල. එනිසා කු්ා කෘමීන්ට කඩාකුණක ජව ඩෘෂ්ඨය ලත ඇවිදීලට හැකිය.
උදා : දිය ලිස්සන්නා
11. උෂ්ණත්වය ලධයස්ථ කිරීක ම හැකියාව වැදගත් වන්කන් කකකස්ද?

අධික විශිෂ්ට තාඩය නිසා ඩෘථිවිය ලත උෂ්ණත්ව උච්චාවචන වවදී ජීවී ඩේධති තුව හා ජව ස්කන්ධ තුව
ජවය තාඩ ස්වාරක්ෂකයක් කවස ක්‍රියා කරයි.

අධික වාෂ්ීකරණ තාඩයක් ඇති නිසා ජීවිකයකු තුව අවල ජව හානියක් ිදු කර වැඩි තාඩයක් පිට කළ
හැකි වීල. එලගින් කේහ ඩෘෂ්ඨ ිිල්සව ඩවත්වා ගැනීලට ජවය දායක කේ.
උදා : මිනිස් කේහකයන් ස්කේදය වාෂ්ඩ වීල
්‍ාක වව ිදු වන උත්ස්කේදනය
12. හිලායනකේදී ිදු වන ප්‍රසාරණය ජීවය ඩැවැත්ලට වැදගත් වන්කන් කකකස්ද?

4°c ට ව්ා උෂ්ණත්වය අඩු වන විට ජවය අයිස් බවට ඩත් වීල ඇරකේ. අයිස් ජවයට ව්ා ඝනත්වකයන්
අඩු නිසා ජව ස්කන්ධ වව ලතුපිට ඩෘෂ්ඨකේ අයිස් ඩාකේ. කලය ධ්‍රැව ප්‍රකේ්‍ වව ජවජ ජීවින්ට කනානැසී
ඩැවැත්ලට වැදගත් කේ.
13. ජවකේ දිය වන අණු වර්ග වන්කන් කලානවාද?

ධ්‍රැවීය අණු, නිර්ධ්‍රැවීය අයනික සංකයෝග, ධ්‍රැවීය සහ අයනික සංකයෝග
සස්නක සංසද - ජීව විදයාව ඩා් ම ලාවාව
14. ජවය කහාඳ ද්‍රාවකයක් වීලට වැදගත් වන්කන් ජවකේ කුලන වක්ෂණයද?

ජවකේ ධ්‍රැවීයතාව
කාකබෝහයිකේට
15. ඩෘථිවිකේ සුවබල කාබනික සංකයෝග කාණ්්ය කුලක්ද?

කාකබෝහයිකේ්
16. කලහි ප්‍රධාන මුවද්‍රවය සංයුතිය කකකස්ද?

කාබන්, හයිඩ්‍රජන්, ඔක්ිජන්
17. කකබෝහයිකේ් වව කඩාදු අණුක සුත්‍රය කුලක්ද?

Cx(H2O)y
18. කලාකනාසැකරයි් වව කඩාදු වක්ෂණ කලානවාද?

කඩාදු අණුක සුත්‍රය (CH2O)n කේ.

C ඩරලාණු සංඛයාව 3-7 දක්වා කවනස් කේ.

ඔක්ිහාරක සීනි කේ.

ජව ද්‍රාවය කේ

ස්ඵටික ආකාරකයන් ඩවතී.
19. කාබන් ඩරලාණු සංඛයාව අනුව උදාහරණ සහිතව කලාකනාසැකරයි් වර්ග න ම කරන්න.

3C - ට්‍රකයෝස - ග්ලලිසරැල්සඩිහයිඩ්

4C - කටකට්‍රෝස - එරිකත්‍රෝස්

5C - කඩන්කටෝස් - රයිකබෝස්, ඩිඔක්ිරයිකබෝස්, රිබියුකවාස්

6C - කහක්කසෝස් - ග්ලුකකෝස්, ෆ්ලරක්කටෝස්, ගැවැක්කටෝස්
20. කාකබානිල්ස කාණ්්කේ වර්ගය අනුව කලාකනාසැකරයි් වර්ග කදක කලානවාද?

ඇල්සක්ෝස -ග්ලුකකෝස්, ගැවැක්කටෝස්

කීකටෝස් -ෆ්ලරක්කටෝස්
21. කලාකනාසැකරයි් වළු ආකාරකයන් ඩවතින්කන් කුලන ලාධයන් වවද?

ජලීය ලාධයදී.
සස්නක සංසද - ජීව විදයාව ඩා් ම ලාවාව
22. ්යිසැකරයි් සෑකදන ආකාරය සදහන් කරන්න.

යාබද කලාකනාසැකරයි් අනු කදකක් අතර ජව අණුවක් පිට වන සංඝණන ප්‍රතික්‍රියාවක් ිදු කවමින්
ඇති වන ග්ලවයිකකාිඩික් බන්දනයකින් බැඳීකලන් ්යිසැකරයි්යක් සෑකේ.
23. ්යිසැකරයි් වව වක්ෂණ කලානවාද ?

ඩැණිරස කේ

ජව ද්‍රාවය කේ.

කලෝල්සකටෝස් සහ වැක්කටෝස් ඔක්ිහාරක සීනි වන අතර සුකරෝස් නිර්ඔක්ිහාරක සීනි කේ.
24. ්යිසැකරයි් වවට උදාහරණ සහ ඒවා සෑදීලට දායක වන කලාකනාසැකරයි් සදහන් කරන්න.

කලෝල්සකටෝස් - ග්ලුකකෝස් + ග්ලුකකෝස්

සුකරෝස් - ග්ලුකකෝස් + ෆ්ලරක්කටෝස්

වැක්කටෝස් - ග්ලුකකෝස් + ගැවැක්කටෝස්
25. කඩාලිසැකරයි් යනු කලානවාද?

කලාකනාසැකරයි් උඩ ඒකක වි්‍ාව ප්‍රලාණයක් බහුඅවයවීකරණය වීකලන් සැදුණු ලහා අණු සහ
සජව බහු අවයවික වන අණු කේ.
26. කඩාලිසැකරයි් වව වක්ෂණ කලානවාද?

ස්ඵටිකීකරණය කනාකේ

ඩැණි රස කනාකේ. සීනි කවස කනාසවකයි.

ජවකේ අද්‍රාවය කේ.
27. කෘතය අනුව කඩාලිසැකරයි් වර්ග කදක කලානවාද? උදාහරණ දක්වන්න.

සංචිත කඩාලිසැකරයි් : පිෂ්ටය, ග්ලවයිකකාජන්

වුහලය කඩාලිසැකරයි් : කසලියුකවෝස්, කහමිකසලියුකවෝස්, කඩක්ීන්
28. කඩාලිසැකරයි් නිර්ලාණය වී ඇති ආකාරය අනුව වර්ග කදකකි. උදාහරණ සහිතව දක්වන්න.

කර්ඛීය ආකාර : කසලියුකවෝස්, ඇලයිකවෝස්

්‍ාඛනය වූ ආකාර : ග්ලවයිකකාජන්, ඇලයිකවෝකඩක්ීන්, කහමිකස්ලියුකවෝස්
සස්නක සංසද - ජීව විදයාව ඩා් ම ලාවාව
29. ප්‍රධාන කඩාලිසැකරයි් වර්ග, ඒවාකේ තැනු ම ඒකකය හා කෘතය සදහන් කරන්න.
කඩාලිසැකරයි්ය
පිෂ්ටය
ග්ලවයිකකාජන්
කසලියුකවෝස්
ඉනියුලින්
කඩක්ීන්
තැනු ම ඒකකය
ග්ලුකකෝස්
ග්ලුකකෝස්
ග්ලුකකෝස්
ෆ්ලරක්කටෝස්
ගැවැක්කටායුකරානික්
කහමිකසලියුකවෝස්
කයිටින් (නයිට්‍රජන් අ්ංගු කේ )
කඩන්කටෝස්
ග්ලුකකාසැමින්
කෘතය
්‍ාකවව සංචිත කෘතය
සත්වයන් හා දිලීර තුව සංචිත කෘතය
සසව බිත්තිකේ සංඝටකයකි
කඩ්ලියා ආකන්ධ වව සංචිත කෘතය
්‍ාක සසව බිත්තිකේ ලධය
සුස්තරකේ සංඝටකයකි
්‍ාක සසව බිත්තිවව සංඝටකයකි
දිලීර සසව බිත්ති සහ ආකත්‍රාකඩෝ්ා
පිට සැකිල්සකල්ස සංඝටකයකි.
30. කලාකනාසැකරයි් වව කෘතය කලානවාද?

්‍ක්ති ප්‍රභවයක් කවස

්යිසැකරයි් සහ කඩාලිසැකරයි් වව තැනු ම ඒකක කවස

නියුක්ලිකයෝටයි් වව සංඝටකයක් කවස
31. ්යිසැකරයි් වව කෘතය කලානවාද?

කිරිවව සංචිත සීනි කවස - වැක්කටෝස්

ෆ්ලකවෝයල තුව ඩරිවහනයට - සුකරෝස්

උක් ්‍ාකකේ සංචිත සීනි කවස - සුකරෝස්
32. කඩාලිසැකරයි් වව කෘතය කලානවාද?


සංචිත කෘතය

්‍ාක හා හරිත ඇල්සී තුව පිෂ්ටය, ්‍ක්ති ප්‍රභවයක් කවස ග්ලුකකෝස් ගබ්ා කරයි.

සත්වයින් සහ දිලීර තුව ග්ලවයිකකාජන්, ්‍ක්ති ප්‍රභවයක් කවස ග්ලුකකෝස් ගබ්ා කරයි.

කඩ්ලියා ආකන්ද තුව ඉනියුලින්, ්‍ක්ති ප්‍රභවයක් කවස ෆ්ලරක්කටෝස් ගබ්ා කරයි.
වුහලය කෘතය

්‍ාක හා හරිත ඇල්සී සසව බිත්තිකේ කසලියුකවෝස්

්‍ාක ඩටක වව ලධය සුස්තරකේ කඩක්ීන්

්‍ාක සසව බිත්තිකේ කහමිකස්ලියුකවෝස්

ප්‍රාග්ලනයෂ්ටික සසව බිත්තිකේ කඩපටික්ෝග්ලවයිකෑන්

දිලීර සසව බිත්තිකේ සහ ආකත්‍රාකඩෝ්ා පිට සැකිල්සකල්ස කයිටින්.
සස්නක සංසද - ජීව විදයාව ඩා් ම ලාවාව
ලිපි්
33. ලිපි් වව වක්ෂණ කලානවාද?

ජව භීතික කේ.

විවිධාකාර කාණ්්යකි.

වි්‍ාව සජවීය අණු වන නමුත් බහුඅවයවික කහෝ ලහා අණු කවස කනාසවකයි.

C, H, O වලින් සෑදී ඇති අතර H:O අනුඩාතය 2:1 කනාකේ. සාකපක්ෂව හයිඩ්‍රජන් වැඩිකයන් ඇත.
34. ක මදකේ තැනු ම ඒකක කලානවාද?

ක මද අ මව හා ග්ලලිසකරෝල්ස
35. ක මද අණුවක් සැදීක මදී ක මද අ මව හා ග්ලලිසකරෝල්ස අතර ඇති වන බන්ධන වර්ගය කුලක්ද?

එස්ටර බන්ධන
36. ක මද අණුවක් සෑකදන ආකාරය විස්තර කරන්න.

ග්ලලිසකරෝල්ස C ඩරලාණු 3ක් අ්ංගු වන ඇල්සකකාකහාල්ස කාණ්්කේ අණුවකි. ක මද අ මව යනු එක්
කකළවරක කාකබාක්ිල්ස කාණ්්යක් සහිත දිග කාබන් සැකිල්සවක් ඇති හයිකඩ්‍රෝකාබන දාල කේ.

ග්ලලිසකරෝල්ස අණුකේ ඇති එක් එක් හයිකඩ්‍රෝක්ිල්ස කාණ්්යට, ක මද අ මවය බැගින් එස්ටර බන්ධන ලගින්
බැඳීකලන් ක මද අණුවක් කහවත් ට්‍රයිඒසයිල්සග්ලලිසකරෝල්ස සෑකේ.
37. සංතෘපත ක මද හා අසංතෘපත ක මද හදුන්වන්න.උදාහරණ දක්වන්න.
a). සංතෘපත ක මද

ේවිත්ව බන්ධන එකක් වත් නැති හයිකඩ්‍රෝකාබන් සහිත සංතෘපත ක මද අ මව වලින් සෑදුණු ක මද
සංතෘපත ක මද කේ.

සාලානයකයන් ක මවා කාලර උෂ්ණත්වකේ දී ඝන කවස ඩවතී. උදා : බටර්
b). අසංතෘපත ක මද

ේවිත්ව බන්ධන එකක් කහෝ වැඩි ගණනක් ඇති හයිකඩ්‍රෝකාබන සහිත අසංතෘපත ක මද අ මව වලින්
සෑදුණු ක මද අසංතෘපත ක මද කේ.

කාලර උෂ්ණත්වකේදී කබාකහෝ විට ද්‍රව තත්වකේ ඩවතී.

උදා : එළවළු කතල්ස

ේවිත්ව බන්ධනකේ ස්වභාවය අනුව ිස් හා ට්‍රාන්ස් කවස කදආකාර කේ.
38. ධලනි බිත්ති ඝන වීක ම (Atherosclerosis) කරෝග තත්වය සදහා කේතු වන්කන් කුලන ක මද වර්ග අධි
ඩරිකභෝජනයද?

සංතෘපත ක මද

ට්‍රාන්ස් අසංතෘපත ක මද
සස්නක සංසද - ජීව විදයාව ඩා් ම ලාවාව
39. සසව ඩටව වව ප්‍රධාන සංඝටකයක් වන ලිපි් වර්ගය කුලක්ද?

කඩාස්කඩාලිපි්
40. කඩාස්කඩාලිපි් අණුවක් සෑදී ඇත්කත් කුලන අණු වලින්ද?

ග්ලලිසකරෝල්ස අණුවක්

ක මද අ මව අණු 2ක්

කඩාස්කප් කාණ්්යක්
41. ලිපි් වව කෘතය කලානවාද?

ආහාර වව ්‍ක්ති ප්‍රභවයක් කවස සංචිත කිරීල. (ක මද සහ කතල්ස )

පවාස්ල ඩටවකේ තරවලය ස්වභාවය ඩවත්වා ගනී (කඩාස්කඩාලිපි් සහ කකාකවස්ටකරෝල්ස )

කේහය තුව ඩරිවහනය වන සංඥා අණු කවස ක්‍රියා කරයි. (කහෝකලෝන )

සත්ත්ව සසව ඩටවකේ සංඝටකයක් කවස (කකාකවස්ටකරෝල්ස )
Download