Uploaded by Janath Liyanage

ROAD WORK

advertisement
ROAD WORK
මාර්ග පද්දතියක් යනු විවිද ජනාකීරණ ප්‍රදේශ අතර
සම්බන්දකම් පැවැත්වීම සදහා ඉදිකරන ලද
වියූහයකි.මාර්ගයක ඇති ප්‍රදානම වැදගත්වකම විය යුත්වදත්ව
එය භාවිතාකරන මගී ජනතාවට උපරිම සැපපහසුව හා අඩුම
කාලයක් වැයදකාට තමා බලාදපාදරාත්වුවන
ගමනාන්තයට ලගාීමට ඉඩ හසර ලබා දීමයි.
දමදසේ ඉදිකර ඇති මාර්ග මාර්ග සංවර්දන
අදිකාරිය මගින් A,B,C,D,E වශදයන් වර්ග කර ඇත.
A ශ්‍රේණිශ්‍ේ මාර්ග.
දමම මාර්ග ලංකාදේ අගනුවර සමග අදනකුත්ව නගර
සම්බන්ද කරන මාර්ග දේ.
Eg: A1 මාර්ගය(දකාලඹ,නුවර)
A2 මාර්ගය(දකාලඹ,ගාල්ල,වැල්ලවාය)
A9 මාර්ගය(නුවර,යාපනය)
දමය මාර්ග සංවර්දන අදිකාරිය මගින් නඩත්වු දකදර්.
B ශ්‍ ණි
ේ ශ්‍ේ මාර්ග.
ප්‍රදාන නගර වලට අනුනගර සම්බන්ද කරන මාර්ග.
Eg: කලුතර,මුගම/ මාතර,දදනියාය.
මාර්ග සංවර්දන අදිකාරිය මගින් නඩත්වු කරනු ලැදේ.
C ශ්‍ ේණිශ්‍ේ මාර්ග.
B දශේණිදේ මාර්ගවලට සම්බන්ද වන කුඩා මාර්ග පේදති.
P,R.D.A(පලාත්ව මාර්ග සංවර්දන අදිකාරිය මගින් නඩත්වු
දකදර්.)
D ශ්‍ ණි
ේ ශ්‍ේ මාර්ග.
ග්‍රාමීය ප්‍රදේශවල ඇති කුඩා ජනපදවල ජනතාවදේ
අභයන්තර ගමනාගමනය උදදසා අඩු වියදමකින් ඉදිකරණ
ලද මාර්ග.
E ශ්‍ ේණිශ්‍ේ මාර්ග.
ලංකාදේ අදිදේගී මාර්ග පේදතිය.
මාර්ගයක ජ්‍යාමිතික හැඩය යනු මූලික වශදයන්
මාර්ගදේ තිබිය යුු ගුනාන්ග දේ.
මාර්ගයක් නිර්මාණශ්‍ේදී සැලකිලිමත් විය යුතු
කරුණු.
01: මාර්ගය ඉදිකරණ ප්‍රදේශදේ භූදගෝලීය ලක්ශණ.
02: මාර්ග වර්ගීකරණය.
03: මාර්ගය භාවිතාකරණ වාහන වල සේවභාවය හා සංකයාව.
මාර්ගශ්‍ේ වාහන දාවනය වන ශ්‍කාටශ්‍සේ පලල.
අඩු වාහන දාරිතාවක් සහිත මාර්ග සදහා එක් මන්ීරුවක්
ප්‍රමාණවත්ව වන අතර වාහන දාරිතාව වැඩිවත්වම ඊට
ගැලදපන පරිදි මංීරු ප්‍රමාණය වැඩි දකදර්.
දාවන ීරු දදකකට වඩා වැඩි මාර්ග වල මැදින්
දවන්කිරීම සදහා දකාන්ීට් වලින් ඉදිකරණ ලද දකාටසේ
ඇත.දමය දබාදහෝ විට මාර්ගය හරහා මාරුවන පදිකයන්
අතර මැදි ආරක්ශක සේතානයක් දලසද දදපස පිහිටි දාවන
ීරු ආදලෝකමත්ව ීම සදහා විදුලි ලාම්ු කණු දයදීමට
ප්‍රදයෝජනයට ගැදන්.
දාවන ීරුවක තිබිය යුු අවම පලල
3.7M විය යුුය.රියදුරුට ආපහසු දනාවන දසේ මාර්ගදේ
සිරසේ හා තිරසේ වක්‍ර පිහිටවිය යුුය.
Shoulder මාර්ග උරහිසේ.
දමය වර්ග 02කි.
01:පසේ සම්බන්ද වන උරහිස(soft shoulder)
02:Hard shoulder(Kerb Asphott සම්බන්ද වන උරහිස)
ඕනෑම මාර්ගයක දාවන ීරු දදපස දකලවර සිට 1m-6m
අතර වූ පලලකින් යුක්ත වූ විදශේශිත ීරුවක් ඉදිකරණු
ලැදේ.අීතදේදී දමම දකාටස දබාරලු අුරා තලා සකසේ
කරණ ලද අතර මෑතකදී මාර්ගවල ABC මිශ්‍රණ දයාදා තලා
සකසේ කරණු ලබයි.
දමම උරහිසේ සාමානය දාවන මාර්ගයක
නම් පයින් ගමන් කිරීමට ප්‍රදයෝජනයට ගනු ලබන අතර
එයට අමතරව මාර්ගය එහි දකලවර කැඩීයාම
වැලැක්ීමටත්ව වැසි කාලයකදී මාර්ගදයන් ඉවතට ලිසේසා
යාම වැලැක්ීමටත්ව ප්‍රදයෝජනවත්ව දේ.
මාර්ග වලට දවන්
කරණ දමම උරහිසේ දකාටස මාර්ග අලංකරනයට ගසේ
වැීම,වැනි බාදක දනාමැතිව දමය නිදහසේ ප්‍රදේශයක් දලස
පවත්වවා ගත යුුදේ.වර්ශාදවන් දමම උරහිසේ දසේදීයාදම්දී
ඒවා ඉක්මනින් නඩත්වු කල යුුය.
පැති කානු.
සෑම මාර්ගයකම දදපස පැති කානු පවත්වවාඅදගන යාම
මාර්ගදේ ආරක්ශාව හා පැවැත්වම සදහා අනිවාර්ය දේ.එදසේ
දනාමැති විට පිටති මාර්ගය දවත පැමිදනන වැසි ජලය
මාර්ගය මුපිටගමන් කිරීදමන් දාවන ීරුවලට හානි සිදුදේ.
මාර්ගශ්‍ේ හැඩය යනු මාර්ගයක මුපිට මුහුනත එහි මදය
දර්කාදේ සිට දදදකලවර දක්වා තබා ඇති විදශේශිත හැඩය
දම් නමින් හැදින්දේ.
SUPER ELEVATION
(මාර්ගයක ඇලය.)
වංහුවකදී වාහනය පාදරන් ඉවතට යාම වැලැක්ීමට දමම
හැඩය දයාදාගනු ලබයි.
මාර්ගයක හරසේකඩ.
යටිබිම (SUB GRADE)
සම්ූරණදයක් ඉදිකරණ ලද
මාර්ගයක් දරාසිටින අත්වතිවාරම දමය දේ.මාර්ගයක්
ඉදිකිරීමට ආරම්බ කල පසු සේවාභාවික දපාලදේ පිහිටි ශාක
හා සත්වව දකාටසේ ඇුලත්ව සේවාභාවික පාංශු සේතරය
සම්ූරණ ඉවත්ව කර මාර්ගය සදහා බලාදපාදරාත්වුවන
ඉසුලුම් දාරිතාවක් ඇති මුපිට සේතරයක් ලැදබන දතක් කපා
ඉවත්ව කරයි.එවිට ලැදබන පාංශු සේතරය මාර්ගදේ
අත්වතිවාරම දලස හැදින්දේ.
මාර්ගශ්‍ේ උපපාදම(SUB BASE)
දපාලව මුපිට පසේ
තට්ුව ඉවත්වකර සුදුසු පාංශු සේතරයක් සහිත සේවාභාවික
දපාළව මට්ටම ලබා ගත්ව පසු එතැන්සිට මාර්ගදේ අවශය
උස ලබා ගැනීම පිනිස පසේ පිරීම ආරම්භ දකදර්.දමදසේ පසේ
ුරවා සකසේ කරගන්නා දකාටස මාර්ගදේ දේදිකාව දහවත්ව
උප පාදම දලස හැදින්දේ.
පාදම(BASE)
මාර්ගයක වාහන ගමන් කිරීම නිසා විවිද බර
දරා ගැනීම සම්බන්දව ප්‍රදානතම අංගය දමය වන අතර යටි
පාදමට වඩා ශක්තිමත්වව සකසේ කල යුුය.
මාර්ගදේ පාදම
ඉදිකිරීමට ඒසදහා දයාදාගන්නා ද්‍රවය හා ඉදිකරණ ක්‍රමය
අනුව වර්ග 02ට දබදේ.
01:ප්‍රමාණශ්‍යන් වි ාල උප පාදම මත අතුරා සකසේ
කරණ ලද පාදම.
දමය මැකඩම් මාර්ග පාදමක් දලස
හදුන්වනු ලැදේ.දමම පාදම සකසේ කිරීම සදහා 4”- 6”
ප්‍රමාණදේ කලුගල් දයාදා 8T-10T අතර ප්‍රමාණදේ දරෝල
දයාදා දහාදින් මට්ටම් කර 3”-4” කලුගල් සේතරයක් ඒ මත
අුරා මුපිටපෘශේඨයන් එක මට්ටමකට එන දලස දහාදින්
තලා සකසේ කරණු ලැදේ.
02:වර්ීකරණය කළ සම්භාර පාදම.(ABC)පාදම
මැකඩම් වර්ගදේ සකසේ කිරීදම් තවත්ව
ක්‍රමයකි.දම් සදහා දයාදාගන්නා කලු ගල් වල ප්‍රමාණය
අනුව මැකඩම් සේතරදේ ගනකම දවනසේ කළ හැක.ග්‍රාමීය
දබාරලු මාර්ග වල මුපිට ගල් අුරා තාර දැමීම සදහා
පැරණි බිුමන් මාර්ග වල මුපිට සමමට්ටමට දගන ඒම
සදහා ඒ මුපිට අලුත්ව සේතරයක් දලස කලුගල් අුරා තාර
දැමීදමන් මුපිට නැවත්ව පිලිසකර කර ගැනීම සදහා දමම
ක්‍රමය දයාදාගනී.
මාර්ගය මතුපිට නිම්හම් සේතරය. (Samface Finishing
Of Road)
දකලින්ම වාහන දරෝද ගැදටන සේතරය දමය
දේ.දමමගින් මාර්ගදේ මුපිට සුමට බවත්වජල අපාරගමය
බවත්වප්‍රතිදරෝදය ඇති කිරීමත්ව සිදුදකදර්.මහජනයා හා වාහන
සදහා වූ දමම පෘශේඨය සැප පහසුව හා ආරක්ශිතව භාවිතා
කිරීම සදහා විවිද ක්‍රම හා ද්‍රවය භාවිතා කරයි.දමමගින් දහාද
තත්වවදේ මට්ටම් වූ ඒකාකාර මුපියක් අදේක්ශා කරයි.
මාර්ගය ඉදිකිරීම සදහා භාවිතාකරණ අමුද්‍රවය.
මාර්ග ඉදිකිරීදම්දී විවිද වර්ගදේ මාර්ග ඉදිකිරීම
සදහා භාවිතාකරණ අමුදවය වල සේේභාවාය හා ඉදිකරණ
ක්‍රමය අනුව පහත සදහන් ආකාරයට දවන්කල හැක.
01:පසේ හා දබාරලු ඇුරූ මාර්ග.(Gravel Road)
02:කලු ගල් අුරා තාර දැමූ මාර්ග.(Mecadem Road)
03:දශ්‍රේණිගත කලුගල් පාදම සහිත (Asphah Concrete)
ඇුරූ මාර්ග.(ABC Asphalt Pared Concrete)
04:දකාන්ීට් ඇුරූ මාර්ග.
ඉහත මාර්ග ඉදිකිරීම සදහා අවශේශය වන ප්‍රදාන අමුද්‍රවය
දලස
[පසේ,දබාරලු,විවිද ප්‍රමාණදයන් යුත්ව සම්භාර,රලු සම්භාර
මිශ්‍රණ,තාර හා බිුමන් වර්ග,සිදමන්ති දකාන්ීට්]
පසේ.
මාර්ග ඉදිකිරීදම්දී මාර්ගයට අවශය මට්ටමට ඉහලට ුරවා
ගැනීම සදහා භාවිතාකරණ ප්‍රදානම ලාබදායී ද්‍රවය පසේ
දේ.දම් සදහා දතෝරා ගන්නා ලද පසේ
මැටි,දරාන්මඩ,කාබනික අපද්‍රවය වලින් දතාරවිය
යුුය.විදශේශදයන්ම පසේ ලබා ගැනීදම්දී මුපිට දපාලදේ
කාබනික හා ශාක දකාටසේ තට්ුව සහිත සේතරය 250mm
පමණ ගැඹුරට ඉවත්ව කර පසේ ලබා ගැනීම සිදුකරයි.
මාර්ග ඉදිකිරීදම්දී ඒ සදහා පසේ වර්ග දතෝරා
ගැනීදම්දී පහත සදහ දක්‍රේශේර පරීක්ශණ සිදුකරනු ලැදේ.
01:Foctor සුසංහසන පරික්ශාව.
02:CBR පරීක්ශාව.
03:බ්‍රිතානය සම්මත දපදන්ර පරීක්ශාව.
04:පසේවල ප්‍රතයක්ශ තාව පිලිබද පරික්ශාව.
ශ්‍ ාරලු.
දබාරලුවල තිබිය යුු ගුනාංග.
01:ඉහල ගනත්වවය.
02:අවම සුවිකාර්ය සීමාව.
ශ්‍හාද තත්වශ්‍ේ ශ්‍ ාරලු සාම්පලයක් යනු පසේ හා
දැව,සිලිකා,පාශාණ කුඩා කැබලි කවලම් වූ සාම්පලයකි.
විවිද ප්‍රමාණශ්‍ේ රලු සම් ාර.
නීන මහාමාර්ග තාක්ශණ ක්‍රම භාවිතදේදී මාර්ග ,අුපිට
නිම්හම් කිරීම සදහා භාවිතා කරණ ප්‍රදාන අමුද්‍රවය විවිද
ප්‍රමාණදයන් යුත්ව රලු සම්භාර දේ.
තාර හා බිටුමන් වර්ග.
විවිද ප්‍රාමාණදයන් යුත්ව රලු සම්භාර එකිදනකට අමුනා තනි
සේතරයක් දලස පවත්ව වා ගැනීම දහවත්ව සම්භාර වල බන්දන
කාරකයක් දලස දම්වා භාවිතා කරයි.
මාර්ගයක් නඩත්තු කිරීම.
මහා මාර්ග නඩත්වු කිරීදම් කටයුු මහාමාර්ග සංවර්දන
අදිකාරිය මගින් දම්වා සිදුකරණ ක්‍රමය හා නඩත්වු කල යුු
කාල වකවානු අනුව ප්‍රාදාන වශදයන් වර්ග 04කට
දවන්කරණු ලැදේ.
01:නි ේිතවම අනිවාර්ශ්‍යන් සිදුකල යුතු නඩත්තු.
*එහි වැදවන වල් පැලෑටි හා ශාක දකාටසේ ඉවත්ව කිරීම.
*දදපස තණදකාල කපා අලංකාර දලස මට්ටම් කිරීම.
*පැති කාණුවල දරාන්මඩ ඉවත්ව කිරීම.
*අවහිර ී ඇති පාලම් දබෝක්කු යතා තත්වවයට පත්වකිරීම.
*ප්‍රදාන මහා මාර්ග පේදතිවල ඇතිවන සිදුරු වැසි වුර
එකුවන කුටීර පිලිසකර කිරීම.
02:වර් ාව හා කාලගුණ විපර්යාස නිසා සිදුවන හානි
වීම් නියමිත කාලයට අනුව නඩත්තු කිරීම.
*මුපිට ඉරිතැලීම.
*මාර්ගය ගිලා බැසීම.
*මාර්ගදේ දදදකලවර කැඩීයාම.
*මාර්ගදේ මුපිට වලවල් පිරීම.
03:නියමිත කාලයකට වරක් සිදුකරණ නඩත්තු.
*මැකඩම් මාර්ගවල පාදම හා මුපිට වැසේම ආරක්ෂා කිරීම.
*මුපිට වැලි මුද්‍රිත තාර ආදල්ප කිරීම.
*දදපස උරහිසේ අලුතින් දබාරලු දයාදා සකසේ කිරීම.
*කැඩීගිය ආරක්ශිත වැටවල් සකසේ කිරීම.
*කැඩීගිය පාලම් දබෝක්කු අලුත්ව වැඩියා කිරීම.
04:ඉතා හදිසි නඩත්තු.
දම් යටදත්ව ගංවුර නිසා දහෝ කදුකර ප්‍රදේශදේ සිදුවන
නායයෑම් හා මාර්ගදේ ගිලා බැසීම් සිදුවන වහාම මගීන්දේ
ජීවිත ආරක්ශාව සදහා හසිසිදේ සිදුකල යුු නඩත්වු දේ.
මාර්ග විදාන පුවරු වර්ග.
01:අනුරු ඇගීදම් විදාන ුවරු.
02:වාහන පාලන විදාන ුවරු.
03:දතාරුරු විදාන ුවරු.
මාර්ග විදාන පුවරු අදාල ශ්‍නාවන ආයතන.
01:ගිලන් රත දසේවා.
02:ගිනි නිීදම් ඒකක.
03:දපාලීසිය.
මාර්ග විදාන ුවරු පාර මට්ටදම් සිට 2m
උසින් හා පාර අයිදන් සිට 0.6m සවිකල යුුය.
ROAD LYGOUT PLAN එකක් ඇදීශ්‍ම්දී භාවිතා
කරණ පරිමාණ.
*1:500
*1:1000
*1 Chain To An Inch
මාර්ගයට හානිවීමට ලපාන සාදක.
01:මාර්ගය මත දයාදවන බර.
02:වුර රැදදන ප්‍රමාණය.
03:වැසි ජලය විශාල ජල පහරක් දලස ගලායාම.
04:වාහන තදබදය.
05:උශේණත්වවය එකවර දවනසේ ීම.
Download