Uploaded by Shyamantha Bandara

TRI Technologies20181116

advertisement
තේ පර්යේෂණ
ආයතනයේ නව
තාක්ෂණික හදුන්වාදීම්
එන්.පී.එස්.එන්. බණ්ඩාර
ශෂ්‍ය විද්‍යා අංශය
2018-11-16
පර්යේෂණ හා ව්‍යාප්ති සංසදය (පෞද්ගලික වතු
අංශය)
රත්නපුර
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
හැදින්වීම
• ශ්‍රී ලංකා තේ කර්මාන්තය රටේ ප්‍රධානතම අපනයන
මාර්ගයක් වන අතර ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැද
කලාපිය කදුකර ප්‍රදේශ ආශ්‍රිතව ජනතාවගේ ප්‍රධාන
ජීවනෝපාය වේ.
• ශ්‍රම හිගය සහ ඉහල යන ශ්‍රමික වියදම් මෙන්ම
ඵලදායිතාව ඉහල නංවා ගැනීම උදෙසා ශ්‍රී ලංකා තේ
කර්මාන්තය සදහා නව කාක්ෂණික යෙදවුම වල ඉහල
අවශ්‍යතාවයක් පවතී.
• ශ්‍රී ලංකා තේ පර්යේෂනායතනය මගින් මෑතකදී හදුන්වා
දුන් නව තාක්ෂණ ක්‍රමෝපායන් ත්‍රිත්වයක් පිළිබද මෙම
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
දේශනය මගින් සාකච්ඡා කරනු ලැබේ.
පාංශු තත්ව දර්ශකය
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
හැදින්වීම - පාංශු තත්ත්ව දර්ශකය
• මානා හෝ ගෝතමාලා තෘණ යොදාගනිමින් මාස 18-24 අතර කාලයක්
.
තුල පස පුනරුත්ථාපනය කිරීම තේ වගාවේදී නිර්දේශ කර ඇත.
• මෙම ක්‍රියාවලියේ අරමුණු වනුයේ පසේ භෞතික, රසායනික සහ
ජෛවීය සාධකයන් ශාක වර්ධනයට වඩා හිතකර තත්වයකට පත්
කිරීම වේ.
• පසේ ඇති අහිතකර ශාක බිජ ඝනත්වය අඩු වීම, පළිබෝධක
ඝනත්වය අඩුවීම අනෙකුත් හිතකර ප්‍රතිඵල ලෙස සැලකිය හැක.
o කුඩා තේ වතු හිමියන් හට ගොවිපල ආදායම වසර කිහිපයක්
තුල නොලැබී යාම
o පස පුනරුත්ථාපනයෙන් පස ප්‍රමාණවත් පරිදි සාරවත් නොවේ
යන අදහස
o පවතින ඉඩම ඉහල සාරවත් භාවයකින් යුතුය යන අදහස
Te ao Re
s e a r cරෝපණ
h Institu
t e oනිසි
f S r iකලට
L a n kසොයා
a
අවශ්‍ය
ද්‍රව්‍ය
ගැනීමට නොහැකි වීම
අරමුණු
1. තේ ඉඩම්වල භෞතික/රසායනික/ජීවි තත්වයන්
නිර්ණය කිරීමේ නව ක්‍රමයක් හදුන්වා දීම
2. තේ වගා කරන ප්‍රදේශ සදහා පාංශු තත්ත්ව
දර්ශකයක් ගණනය කිරීම
3. පස පුනරුත්ථාපනය කිරීම පිළිබද අවශ්‍ය තීරණය
ගැනීම සදහා සුදුසු දර්ශකයක් නිර්මාණය කිරීම
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
පාංශු පරාමිතීන්
පහත පරාමිතීන් මේ සදහා ගණනය කරන ලදී.
භෞතික /Physical
1. පාංශු නිකර ඝනත්වය (Soil bulk density) – BD (g/cm3)
2. ජල රදාගැනීමේ හැකියාව (Water Holding Capacity) –
AWC (mm/30cm)
රසායනික / Chemical
3. පාංශු කාබන් (Soil Carbon) C (%)
ජෛවීය / Biological
4. ක්ෂුද්‍රජීව ජෛව ස්කන්ධ අන්තර්ගතය (Microbial
Biomass Content) – MBC (µg/g soil)
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
පාංශු තත්ත්ව දර්ශකය ගණනය කිරීම
Y= (∑Sii *wi) - Summation of Soil indicator * weightage
Y= (In1 * w1 + In2 * w2 +In3* w3 +In4 * w4 +In5* w5 + In6 * w6)
SQI = 0.4*BD + 0.1*AWC + 0.3*C% + 0.2*MBC
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
ගණනය
Bulk Density
(g/cm3)
Available Water
Content
Value Score
Value
Score
Value
Score
Value
Score
60 - 70
9 to 10
>5
10
300-400
10
1.2 -1.0 9 to 10 50 - 60
8 to 9
4-5
10 to 8 250-300
8 to 10
1.3-1.2 7 to 9 40- 50
7 to 8
3-4
6 to 8 200-250
7 to 8
1.4-1.3 5 to 7 30 - 40
6 to7
2-3
4 to 6
150-200
5 to 7
1.5-1.4 3 to 5 20- 30
3 to 6
1-2
2 to 4 100-150
3 to 5
1.6 - 1.5 1 to 3 10-20
1 to 3
0.6 -1
0 -2
50-100
1 to 3
0
<0.6
0
<50
0
1.0 - 0.7
>1.6
10
0
<10
Carbon (%)
Microbial Biomass
Content
SQI = 0.4*BD + 0.1*AWC + 0.3*C% + 0.2*MBC
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
පාංශු තත්ත්ව දර්ශකය
• සංක්ෂිප්තයක් ලෙස සියලුම පරාමිතින්ගේ
සාමාන්‍ය අගය, තෘණ වගා කල ඉඩම් වල, තේ
වගාව සදහා හිතකර ලෙස නිරීක්ෂණය විය.
• මෙම අගයන් මත පදනම්ව පාංශු තත්ත්ව
දර්ශකය ගණනය කල හැක.
අගයන්
BD
AWC
C%
MBC
තෘණ
කලාපය
තෘණ තේ තෘණ තේ
තේ තෘණ තේ
පහත රට
1.40
1.45
45.2
40.6
1.47
1.21 214.1 169.6
මැදරට
1.31
1.39
51.2
47.8 1.42
1.06 332.4 265.9
උඩරට
1.24
1.28
47.6
47.3
2.17
1.81 478.8 372.5
1.16
In
s t i t u t1.28
e o f S54.4
r i L a n48.7
ka
2.68
1.97 888.2 729.8
ඌව
Te a Re s e a r c h
උච්චත්වයන් සදහා පාංශු තත්ත්ව
දර්ශකය
• නිශ්චිත පාංශු
පා.ත.දර්ශකය
කලාපය
තෘණ
තේ
උන්නති
ය
පහතරට
4.9(±0.3) 3.9(±0.3)
25.6%
මැදරට
5.8(±0.5) 4.6(±0.4)
26.1%
උඩරට
7.0(±0.5) 6.3(±0.5)
11.1%
ඌ ව
7.6(±0.4) 6.4(±0.3)
18.8%
සමස්තය
6.2(±0.3) 5.2(±0.2)
19.2%
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
තත්ත්ව
දර්ශකයක් නිර්දේශ
කිරීමේදී පහත
සාධකයන් සැලකිය
යුතුය.
• පස
පුනරුත්තාපනයෙන්
පසු, පසෙහි ඇතිවන
වර්ධනයන්.
• කාලගුණික
වෙනස්කම් වැනි
බාහිර
සාධකයන්ගෙන්
ඇතිවන බලපෑම.,
පාංශු තත්ත්ව දර්ශක - යෝජනාවන්
10
8
Soil Quality Index
Up & Uva
6
Mid
Low
4
SQI grass
SQI tea
2
0
Low
Mid
Up
Elevation
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
Uva
ක්ෂේත්‍ර භාවිතය:
ඉඩමේ යෝග්‍යතාව තේ වගාව
සදහා යෝග්‍ය වීම
• පාංශු තත්ත්ව
දර්ශකය මැනීම
මගින්, ඉඩමෙහි
අවට පරිසර තත්වයන් සුදුසු වීම
සාරවත් බව
මැනගනීම මගින්,
හොදින් සාරවත් වූ
වටපණු ආසාදනයෙන් තොරවීම
ඉඩම්,
පුනරුත්ථාපනය
පාංශු තත්ත්ව දර්ශකය ගණනය
කිරීමකින් තොරව,
කිරීම
පැල සිටුවිය හැක.
• පරීක්ෂණ සදහා
වියදමක් යාම,
විශේෂිත ක්ෂේත්‍ර
පරීක්ෂණාගාර
අවශ්‍ය වීම, අවාසි
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
කෘත්‍රිම වසුන් භාවිතය
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
හැදින්වීම
• වසුන් යෙදීම යනු භෝග අවශේෂයන් වෙනත් ද්‍රව්‍යයක්
මගින් භෝග පේලි අතර හෝ ශාකය වටා භුමිය ආවරණය
කිරීම වේ (ඒකනායක, 1994).
• වසුනක් යෙදීමේ ප්‍රයෝජන:
1.වල් පැල වර්ධනය අවම වීම
2.තෙතමනය ආරක්ෂා වීම
3.පසේ පෝෂක තත්වයන් වීම
4.සොදාපාලුව මගින් ආරක්ෂා වීම
5.භුමියේ දර්ශනීය භාවය ආරක්ෂා වීම
• වසුන් යෙදීම මගින් තෙතමනය ආරක්ෂා වීම සඳහා වන
බලපෑම වනුයේ වාෂ්පීකරණය අඩු වීම, පස තුලට කාන්දුවීම
වැඩි වීම, වර්ෂාව මගින් පස ආරක්ෂා වීම සහ අපධාවය අඩු
වීම මගිනි.
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
ක්‍රමවේදය
•
•
•
•
•
•
•
සැහැල්ලු, කළු / රිදී පාට සංයෝගාත්මක කෘත්‍රිම වසුන්
ඝනකම මයික්‍රෝන 25කි
පාරජම්බුල ප්‍රතිරෝධිතාව වසර 3-5 කාලයකි
නිෂ්පාදනය Ginegar, Israel
භාවිතා කල රොලක ප්‍රමාණය - 1.2m පළල, 750m දිග
මිල ආසන්න ලෙස රු. 18000.00
වර්ග මීටරයක මීටරයක් සඳහා ආසන්න මිල රු. 20කි.
පරික්ෂණයන්:
1. කහගල්ල වත්ත, හපුතලේ
2. ශාන්ත ජෝකිම් වත්ත, රත්නපුර
3. ක්රේග්හෙඩ් වත්ත, දොළොස්බාගේ
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
වාෂ්පීකරණ උත්ස්වේදනය නිසා තෙතමනය හානිවීම
(Pot experiment at St. Joachim Estate)
Average water loss
Treatment
(mm/day)
කළු / රිදී පාට සංයෝගාත්මක
0.194a
වසුන
කොම්පෝස්ට් (T2)
0.545b
කළු පොලිතින් (T3)
0.238a
මානා (Cymbopogon
confertiflorus) (T4)
(2015 September)
0.522b
පාලිතය
Te a Re s(T
ea
5)r c h I n s t i t u t e o f S r i L a n k a
0.620b
පාංශු තෙතමනය
25
2016 June 24
25
20
2016 July 04
15
0-6”
10
5
0
25
Treatment
20
15
6-12”
10
5
Volumetric moisture content %
20
15
10
5
0
25
Treatment
20
15
10
5
0
0
Mulch T1
Control T2 Polythene T3 Mana T4
Treatment
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
Mulch T1 Control T2 Polythene T3 Mana T4
Treatment
පරිණත වගාවක වල් පැල ඇගැයුම
කහගල්ල වත්ත, හපුතලේ
18
Control T2
16
Treatment
Polythene T3
Mana T4
14
Weed density (kg/plot)
Weed
Mulch sheet T1
Density
No/m2
12
10
8
6
Mulch film (T1)
76c
Control (T2)
568a
Polythene (T3)
81c
Mana (T4)
267b
4
2
0
01-Jan-14
01-Jul-14
01-Jan-15
01-Jul-15
01-Jan-16
01-Jul-16
Date
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
01-Jan-17
වසුන් යෙදීම සඳහා දල වියදම
•
•
•
•
•
•
•
•
රෝලක ප්‍රමාණය
මුළු වර්ග ඵලය
ආසන්න වියදම
ද්‍රව්‍ය වියදම
= 1.2m (width) X 750m (length)
= 900 m2
= Rs. 18,000.00 (Rs 20/m2)
= Rs. 200,000.00/ha
= Rs. 81,000.00/acre
සේවක දින (8 plots, 24 plts)
≈ 4 days + supervisor
එලලීමට වියදම - 142 m2
≈ 4 days + supervisor
එලලීමට වියදම - 1 ha ≈ 70 days + supervising cost
එලලීමට වියදම - 1 ha ≈ Rs 47,250.00 + Supervising cost
• මුළු වියදම - 1 ha
• මුළු වියදම - 1 acre
• ආසන්න වියදම
≈ Rs 247,250.00 + Supervising
≈ Rs 99,900.00
≈ Rs 25.00/m2
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
Net Present Value for 5 year
Craighead Estate, Nawalapitiya
Treatment
SLT/Silver mulch film (T1)
Compost (T2)
Black polythene (T3)
Mana (Cymbopogon confertiflorus) (T4)
NPV (Rs)
939,146.00
-(6,961,205.00)
585,639.00
-(3,757,645.00)
Control ( Manual Weeding) (T5)
512,426.00
The net present value (NPV) or net present worth (NPW) is a measurement of the
profitability of an undertaking that is calculated by subtracting the present values
(PV) of cash outflows (including initial cost) from the present values of cash inflows
over a period of time. (Wikipedia, 2016)
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
Internal Rate of Return for 5 year
Craighead Estate, Nawalapitiya
Treatment
IRR Value (%)
SLT/Silver mulch film (T1)
42.8
Black polythene (T3)
40.6
Control ( Manual Weeding) (T5)
27.1
The internal rate of return on an investment or project is the "annualized
effective compounded return rate" or rate of return that makes the
net present value of all cash flows (both positive and negative) from a
particular investment equal to zero (Wikipedia, 2016)
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
‍ප්‍රායෝගික භාවිතය
කෘත්‍රිම වසුන් යෙදීම, පාංශු තෙතමනය රැක ගැනීම
සහ වල් පැල පාලනය සදහා යෝග්‍ය වුවත්, පහත
කරුණු නිසා භාවිතය සිමා සහිත වී තිබේ:
1. තාක්ෂනය පිළිබද අවබෝධයක් නොමැති වීම
2. පහසුවෙන් ලබා ගැනීමට නොහැකි වීම
3. ඉහල ප්‍රාග්ධනය
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
ජල සම්පාදනය
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
හැදින්වීම
• ශ්‍රී ලංකාවේ තේ වගාව ප්‍රධානවම සිදු කරනු ලබනුයේ
වර්ෂාව මත රදා පවතින වගාවක් ලෙසය. කෙසේ වෙතත්,
වරින්වර ඇති වූ නියඟ තත්ත්ව මත සහ ගෝලීය
කාලගිඋනික වෙනස්කම් නිසා, තේ වගාව සදහා ක්ෂුද්‍ර ජල
සම්පාදනය සිදු කිරීම පිළිබද අවධානය යොමු කරවීමට සිදුව
ඇත.
• කෙසේ වෙතත් භුමි සහ ආර්ථික සාධක මත, තේ
කර්මාන්තය තුල ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිතයේදී
සිමාසහිත බවක් දක්නට ඇත.
• මෙම සීමාකාරී තත්වයන් බොහොමයක්, කෙසේ වෙතත් නිසි
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
•නියඟ බලපෑම
ඇති මාස වලදී
අස්වැන්නේ අඩු
වීම
•වැසි මාස වලදී
ජල සම්පාදිත
ශාක ඉහල
අස්වැන්නක්
පෙන්වීම
•ප්‍රභේදයන්හි
Te a Re s e a r c h Iදැකිය
nstitute
වෙනස්කම්
200
TRI 2023
150
100
Made tea (kg/ha/week)
බිදිති ජල
සම්පාදනය සදහා
දිගු කාලින ප්‍
රතිචාර
50
TRI 2023 irrigated
TRI 2023 rainfed
0
200
TRI 3025
150
100
50
TRI 3025 irrigated
TRI 3025 rainfed
0
Jan
of Sri Lanka
Feb
Mar
Apr
May
Jun
Jul
Month
Aug
Sep
Oct
Nov
Dec
‍ ත්‍ර
ප
උෂ්ණත්වය
•TRI 3025 ප්‍රභේදයෙහි,
පත්‍ර උෂ්ණත්වය
ඉහල නැගීම වඩා
ශීග්‍රයෙන් සිදුවිය.
•පස්වරු 2.00 පමණ
වන විට ජලය
යොදන ලද සහ
නොයොදන ලද
ශාකයන්හි පත්‍ර
උෂ්ණත්වය අතර
වෙනස සෙල්සියස්
අංශක 10 පමණ
විය.
Temperature ( 0C)
45
40
35
30
TRI 2023 irrigated
TRI 2023 rainfed
TRI 3025 irrigated
TRI 3025 rainfed
air temperature
25
20
600
800
1000
1200
1400
Time (hours)
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
1600
1800
2000
‍ ාර්ෂික අස්වැන්න ප්‍
ව
රතිචාර(2007)
‍ප්‍රතිකාරකය
අස්වැන්න
(නිමි තේ
කි.ග්‍රෑම්/හෙක්.)
TRI 2023 වැසි දිය
4468(±327)
TRI 2023 ජල බිඳිති
5650(±220)
TRI 3025 වැසි දිය
4176(±137)
TRI 3025 ජල බිඳිති
4859(±160)
Significance
ප්‍රභේදය
0.0009
ජල සම්පාදනය
0.0001
Te a ප්‍රභේද
Re s e a rXc ජල
h I nසම්පාදිත
stitute of Sri Lanka
0.24
ජංගම විසිරි වාරි සම්පාදකය
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
අස්වැන්න ප්‍රතිචාරය
Treatment
Distance from the
Rate of irrigation
sprinkler (m)
(mm/hour)
I1
0-4
5.2(±0.2)
I2
4-8
7.6(±0.2)
I3
8-12
4.4(±0.1)
I4
12-16
3.9(±0.1)
I5
18-22
0.00
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
කෙටිකාලින ජල සම්පාදනය
Treatment
Yield
Total yield (11 Feb-01 Apr)
(made tea/kg/ha/week) (made tea/kg/ha) (green leaf/kg/ac)
I1
77.31(±7.4) a 618.5
1159.7
I2
74.85(±6.2) a,b 598.8
1122.8
I3
70.46(±7.2) a,b 563.7
1056.9
I4
62.46(±4.1) b 499.7
936.9
46.55(±6.9)c 372.4
13.81
17.52
0.0007
698.3
I5
LSD (5%)
CV
Pr> F value 0.05 level
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
ජල සම්පාදන ක්‍රම හදුන්වා දීම
පහත කාරුණි නිසා ජල සම්පාදන ක්‍රම ප්‍රචලිත්
වීම සිමා සහිත වී තිබේ.
1. නිසි අවබෝධයක් නොමැති වීම (තේ වගා
කරුවන් සහ සමහර තීරකයන්)
2. ජල ප්‍රභවයන්ගේ හිග කම
3. පහසුවෙන් අවශ්‍ය උපදෙස් සහ පද්ධති ලබා
ගැනීමට නොහැකි වීම.
4. ඉහල පිරිවැය / ප්‍රාග්ධන පහසුකම්
5. තාක්ෂනය අවශ්‍ය වීම
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
ස්තුතියි
Te a Re s e a r c h I n s t i t u t e o f S r i L a n k a
Download