Uploaded by Yukthi Mandinuka

Python Programming Mini Project 01

advertisement
Python Programming – Mini Project 01
01. පුද්ගලයකුගේ උස සහ බර ඇතුලත් කල විට උසට සරිලන බරක් තිගේද යන්න පරීක්ෂා කිරීම සඳහා
පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමට අවශ්‍යව ඇත. එම පද්ධතිගේ පහත දක්වා ඇති පහසුකම්
සලසා තිබිය යුතුය.
•
බර kg සහ g වලින් ඇතුලත් කල හැකි විය යුතුය.
•
උස අඩි (feet) සහ අඟල් (inches) වලින් ඇතුලත් කල හැකි විය යුතුය.
•
ඇතුලත් කරන ලද උසට සහ බරට අදාළ BMI අගය ගණනය කර ගපන්විය යුතුය.
•
උස m වලින් සහ බර kg වලින් ගපන්විය යුතුය.
BMI අගය ගණනය කිරීම සඳහා පහත සූත්‍රය භාවිත ගේ.
𝐵𝑀𝐼 =
•
𝑊𝑒𝑖𝑔ℎ𝑡 (𝑘𝑔)
𝐻𝑒𝑖𝑔ℎ𝑡 2 (𝑚2 )
නීගරෝගී පුද්ගලයකුගේ BMI අගය 18.5 ත් 24.9 ත් අතර තිබිය යුතුය. එම අගය 18.5 ට වඩා අඩු නම්
බර ප්‍රමාණවත් ගනාගේ. 24.9 ට වඩා වැඩි නම් අධි බර පුද්ගලගයකි. එම තත්වයද පද්ධතිය මගින්
ගපන්විය යුතුය.
•
ඇතුලත් කරන ලද උසට අදාලව එම පුද්ගලයාට තිබිය යුතු උපරිම බර හා අවම බර ද පද්ධතිය මගින්
ගපන්විය යුතුය.
•
උස සහ බර ඇතුලත් කිරීගම්දී ඒවාගේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණක් පිළිගගන වැරදි අගයන්
ප්‍රතික්ගෂේප කල යුතුය.
➢ ගමම පද්ධතියට පිවිසීම සඳහා Username එකක් හා Password එකක් ගයාදන්න.
➢ නිවැරදි Username එක admin ගලසත් Password එක 1234 ගලසත් ගගන පද්ධතිය
නිර්මාණය කරන්න.
➢ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන අවගබෝධයක් ලබා ගැනීම සඳහා
Python_Programming_Mini_Project_01_Demo.exe යන file එක භාවිතා කරන්න.
Python Programming Mini Project 01
SITEC
Download