Uploaded by hataj12086

නරේන්ද් ර මෝදි යටතේ ඉන්දීය විදේශ ප් රතිපත්තිය

advertisement
නරේන්ද්‍ර ර ෝදි යටරේ ඉන්ද්‍ීය විරේශ ප්‍රතිපේතිය
ඉන්ද්‍දියාව සිය 76 වැනි නිදහස් සැ රු පසුගිය අර ෝස්ු 15 දා ඉතා අභි ානවේ රෙස ස රන ෙී.
ඉන්ද්‍ීය නිදහස් සටරන්ද්‍ සාඩම්බර තකයන්ද්‍ බැී ඇති නව දිල්ලි නුවර රු බෙරකාටු පවුරේ සිට ර ෝදි
අ ැතිවරයා ජාතිය අ තන ෙී. ර ෝදි එහිී පවසා සිටිරේ වර්ේ 2047 ී, එනම් ඉන්ද්‍දියාව 100 වැනි
නිදහස් සැ රු සිදු කරන විට භාරත රේශය සංවර්ේිත රාජයයක් බවට පේ කරන බවයි.
2047 වර්ේය වන විට ඉන්ද්‍දියාව සංවර්ේිත රටක් බවට පේ කිරීරම් ඉෙක්කයන්ද්‍ මුදුන්ද්‍පේ කර ැනී ට
අවශය සැෙසුම් ක්‍රියාේ ක කරන බව ඔහු අභි ානරයන්ද්‍ යුුව සදහන්ද්‍ කරන ෙී. එ සංවර්ේන
අභිොර්යන්ද්‍ මුදුන්ද්‍පේ කර ැනී ට රයදූ ප්‍රාරයෝගික විසඳුම් රෙසට ආනයන භාණ්ඩ ත යැපී සී ා
කිරී හා රේශීය නිර්්පාදනය වැඩිකර ැනී ට න්ද්‍නා ෙද පියවරයන්ද්‍ රබාරහෝ පැසසු ට ෙක්ව ඇත.
රඩාෙේ ටි්්රියන 2.7 ක දළ රේශීය නිර්්පාදිතයක් සහිත රොව හයවන විශාෙත ආර්ේිකයට හිමිකම්
කියන ඉන්ද්‍දියාව දැනට සංවර්ේනය රවමින්ද්‍ පවතින රටක් රෙස ව ේීකරණය කර ඇත.
රටක සංවර්ේන අභිරයෝ ජය ැනීරම්ී එරට විරේශ ප්‍රතිපේතිය සදහා ප්‍රමුඛ තැනක් හිමිරවයි.
එබැවින්ද්‍ ර ෝදි බොරපාරරාේු වන සංවර්ේන අභිරයෝ ය ජයග්‍රහණය කිරී ත විරේශ ප්‍රතිපේතිරේ
දිශානතිය අනුව තීරණය රවයි. රටක විරේශ ප්‍රතිපේතිරයහි ප්‍රර්ාන මූෙර් ේය ජාතික අභිොර්යන්ද්‍ ඉර්්ට
කර ැනි වන අතර එය ර ෝදි අ ැතිවරයාරේ රේශපාෙන දශේනරේ එක් අං යක් වී හ ාරය.
නරේන්ද්‍ර ර ෝදි යටරේ ඉන්ද්‍ීය විරේශ ප්‍රතිපේතිය
ඉන්ද්‍දියාව සිය 76 වැනි නිදහස් සැ රු පසුගිය අර ෝස්ු 15 දා ඉතා අභි ානවේ රෙස ස රන ෙී.
ඉන්ද්‍ීය නිදහස් සටරන්ද්‍ සාඩම්බර තකයන්ද්‍ බැී ඇති නව දිල්ලි නුවර රු බෙරකාටු පවුරේ සිට ර ෝදි
අ ැතිවරයා ජාතිය අ තන ෙී. ර ෝදි එහිී පවසා සිටිරේ වර්ේ 2047 ී, එනම් ඉන්ද්‍දියාව 100 වැනි
නිදහස් සැ රු සිදු කරන විට භාරත රේශය සංවර්ේිත රාජයයක් බවට පේ කරන බවයි.
2047 වර්ේය වන විට ඉන්ද්‍දියාව සංවර්ේිත රටක් බවට පේ කිරීරම් ඉෙක්කයන්ද්‍ මුදුන්ද්‍පේ කර ැනී ට
අවශය සැෙසුම් ක්‍රියාේ ක කරන බව ඔහු අභි ානරයන්ද්‍ යුුව සදහන්ද්‍ කරන ෙී. එ සංවර්ේන
අභිොර්යන්ද්‍ මුදුන්ද්‍පේ කර ැනී ට රයදූ ප්‍රාරයෝගික විසඳුම් රෙසට ආනයන භාණ්ඩ ත යැපී සී ා
කිරී හා රේශීය නිර්්පාදනය වැඩිකර ැනී ට න්ද්‍නා ෙද පියවරයන්ද්‍ රබාරහෝ පැසසු ට ෙක්ව ඇත.
රඩාෙේ ටි්්රියන 2.7 ක දළ රේශීය නිර්්පාදිතයක් සහිත රොව හයවන විශාෙත ආර්ේිකයට හිමිකම්
කියන ඉන්ද්‍දියාව දැනට සංවර්ේනය රවමින්ද්‍ පවතින රටක් රෙස ව ේීකරණය කර ඇත.
රටක සංවර්ේන අභිරයෝ ජය ැනීරම්ී එරට විරේශ ප්‍රතිපේතිය සදහා ප්‍රමුඛ තැනක් හිමිරවයි.
එබැවින්ද්‍ ර ෝදි බොරපාරරාේු වන සංවර්ේන අභිරයෝ ය ජයග්‍රහණය කිරී ත විරේශ ප්‍රතිපේතිරේ
දිශානතිය අනුව තීරණය රවයි. රටක විරේශ ප්‍රතිපේතිරයහි ප්‍රර්ාන මූෙර් ේය ජාතික අභිොර්යන්ද්‍ ඉර්්ට
කර ැනි වන අතර එය ර ෝදි අ ැතිවරයාරේ රේශපාෙන දශේනරේ එක් අං යක් වී හ ාරය.
රෙෝකය එක පවුෙක්
පුරාණ ඉන්ද්‍දියානු සංකල්ලපයක් වන රෙෝකය එක පවුෙක් රෙස සෙකා විරේශ ප්‍රතිපේතිය
ර රහයවී ට කටයුු කරන බවට අ ැති ර ෝදි 2014 වර්ේරේ එක්සේ ජාතීන්ද්‍ හමුරේ අවර්ාරණය කර
සිටිරේය. ඒ අනුව ඉන්ද්‍දියාව කිසිදු ර ෝලීය කදවුරකට ැති රනාවී රොකු, කුඩා, දියුණු සහ රනාදියුණු
සිය ̈ රටවල්ල ස
මිත්‍රශීලී විරේශ ප්‍රතිපේතියක් අනු නය කිරී ර
සංකල්ලපය ුින්ද්‍ අරමුණු කර
ර න ඇත.
රාජයයක විරේශ ප්‍රතිපේතිය ස න්ද්‍විත වන්ද්‍රන්ද්‍ එ රාජයය ජාතයන්ද්‍තර සහ රේශීය අවශයතා සහ
අභිොර්යන්ද්‍ මුදුන්ද්‍පේ කර ැනී සඳහා රයාදා න්ද්‍නා උපාය ා ේ වින්ද්‍ය. එහිී ඉන්ද්‍දියාව යන
සාර්කය පළමු තැන පිහිටා කටයුු කරමින්ද්‍ ජාතික අභිොර්යන්ද්‍ මුදුන්ද්‍පේ කර
අ ැතිවරයාරේ විරේශ ප්‍රතිපේතිරේ හරය බවට පේව ඇත.
ැනි
ර ෝදි
ෘදු බෙය ප්‍රතිපේතිය
ඉන්ද්‍දියාව ත
ෘදු බෙය ජාතයන්ද්‍තර තෙය ුළ ප්‍රදශේනය කරමින්ද්‍ ඉතා උපක්‍ර ශීලීව ඒ ඒ රටවල්ල
ස
ේවිපාශේවීය හා බහුපාශේවීය සබදතා වර්ේනය කර නිමින්ද්‍ සිටියි. ඒ අනුව ර ෝදි අ ැතිවරයා සිය
විරේශ ප්‍රතිපේතිය ුළ ෘදු බෙය උපරයෝගී කර නිමින්ද්‍ කොපීය වශරයන්ද්‍ හා ර ෝලීය වශරයන්ද්‍ සිය
ආධිපතයය පුරුවාලී ට කටයුු කරමින්ද්‍ සිටියි. ෘදු බෙය යන රයදු මුින්ද්‍ භාවිතයට එක් කරන
ෙේරේ ඇ රිකානු රේශපාෙන විදයාඥ රජෝසප් නයි විසිනි. රජෝසප් නයි එය නිවේචනය කරළ් යම්
අවශය රදයක් ෙබා ැනී සඳහා බෙහේකාරරයන්ද්‍ එය ඉටු කර න්ද්‍නවාට වඩා අන්ද්‍ අයරේ හැසිරී
රවනස් කිරීර න්ද්‍ හා ආකර්ේණය හරහා එය ඉටු කර ැනී
ෘදු බෙය යන්ද්‍රනන්ද්‍ අදහස් කරන බවයි.
ෘදු බෙ රාජය තාන්ද්‍ිකභාවය ක්‍රියාේ ක කිරී සඳහා ඉන්ද්‍දියාව රබාිවුඩ් චිත්‍රපට, රයෝ , ආයුරවේ්ද
වවදය විදයාව සහ ඉන්ද්‍ීය ආහාර ඇුළු දියුණු සංස්කෘතික සම්ප්‍රදායන්ද්‍ රයාදා නී. ර ෝදි
අ ැතිවරයාරේ සෘජු ැදිහේ වී යටරේ රයෝ වයායා වැඩසටහන්ද්‍ ඒ ඒ රටවල්ල ුළ ජාතික
ට්ටර න්ද්‍ දියුණු කිරී ට කටයුු කර ඇත. සෑ වසරක ජූනි ස 21 දා රෙෝක රයෝ දිනය රෙස
එක්සේ ජාතීන්ද්‍ විසින්ද්‍ ප්‍රකාශයට පේ කර ැනි ට ර ෝදි අ ැතිවරයා 2014 වර්ේරේී ස ේ විය.
2014 ී බෙයට පේ වූ දා සිට අ ැති නරේන්ද්‍ර ර ෝදි ඉන්ද්‍දියාව ඉතා ඵෙදායී විරේශ ප්‍රතිපේතියක්
ත කටයුු කරන උපායශීලී හා නැගී එන බෙවරතකු බවට පරිවතේනය කරළ්ය. ර ෝදි විසින්ද්‍ ර
පරිවතේනාේ ක රවනස සිදු කර ඇේරේ ඉන්ද්‍දියාව අනු නය කළ සිය පැරණි දැඩි රනාබැඳි උපාය
ා ේරයන්ද්‍ ඉවතට පියවරක් තබමිනි. එහි ප්‍රතිපෙයක් රෙසට හා බෙවුන්ද්‍ සහ ර්ය ප්‍ර ාණරේ
බෙවුන්ද්‍ ස ඟ ශක්ති ේ බැඳීම් සඳහා
පෑී ක් ඇති කර න්ද්‍නා ෙී.
චීන සාර්කය
ර ෝදි අ ැතිවරයාරේ ර
ප්‍රතිපේතිය රහ්ුරවන්ද්‍ නැගී එන චීනරේ බෙය ස ුිත කිරී සහ
කොපය විවෘතව හා බෙහේකාරරයන්ද්‍ නිදහස්ව තබා ැනී ට හගු පිටිවහෙක් ෙැබී ඇත. එහි
ප්‍රතිපෙයක් රෙසට ඉන්ද්‍දියාව සහ එක්සේ ජනපදය අතර සබදතා වර්ේනය වී ක් සහ ඉන්ද්‍දු- පැසිෆික්
කොපය ුළ වැද ේ කාය–්්භාරයක් ඉන්ද්‍දියාවට විසින්ද්‍ අේකරර න ඇත. ඉන්ද්‍දියාරේ ඓතිහාසික
පසමිුරු රාජයන්ද්‍ වන පකිස්ර්ානය සහ චීනය ුින්ද්‍ ඉදිරිපේ වන අභිරයෝ
වෙට ද සාර්ේකව මුහුණ ී ට ර ෝදි ස ේවී ඇත. 2020 ී, චීනය ස ඟ ඉතා දරුණු රේශසී ා ැටුම්
උේසන්ද්‍න වන අවස්ර්ාරේ ඊට එරරහිව නැගී සිටින රෙසට ර ෝදි ඉන්ද්‍ීය හමුදාවට උපරදස් දුන්ද්‍ අතර
ඉන්ද්‍දියාවට අහිමි වූ භූමි ප්‍ර ාණයක් පවා නැවත අේපේ කර ැනී ට කටයුු කරන ෙී. චීනය විසින්ද්‍
ඉන්ද්‍දියාරේ මූරෙෝපායික වැද ේ ට තජේනයක් වන ආකාරයට දකුණු ආසියාව ුළ සිය ආධිපතයය
වර්ේනය කර නිමින්ද්‍ සිටියි. එවැනි වකවානුවක ත කොපය ුළ ඓතිහාසිකව හිමිව පැවැති බෙය
යළි තහවුරු කර ැනීරම් අභිරයෝ යට ඉන්ද්‍දියාව මුහුණ රදමින්ද්‍ සිටියි. ඒ අනුව
බං ොරේශය, භූතානය, ාෙදිවයින, රන්ද්‍පාෙය සහ ශ්‍රී ෙංකාව වැනි දකුණු ආසියාතික කුඩා රටවල්ල
ස
විස්වසනී සබදතා වර්ේනය කර ැනී ඉන්ද්‍දියාරේ මූරෙෝපායික අරමුණ වී ඇත. රුසියාව සහ
චීනය ඇුළු ර්ය ආසියාතික රටවල්ල විසින්ද්‍ පාෙනය කරනු ෙබන ආර්ේික සහ ආරක්ර්ක සංවිර්ානයක්
වන ර්ැංහයි සහරයෝගිතා සංවිර්ානය ුළද ඉන්ද්‍දියාව කැපී රපරනන කායේභාරයක් ඉටු කරමින්ද්‍ සිටියි.
චීන-රුසියානු සබඳතා
චීන-රුසියානු සබඳතා රවන කවරදාටේ වඩා ශක්ති ේ වන අවස්ර්ාවක, ඉන්ද්‍දියාව සහ රුසියාව අතර
සබදතා රකබඳු අතකට රයාමු රේ දැයි සැක ඇති කරනු රනාඅනු ානය. එවැනි පසුබි ක 2021
රදසැම්බේ ාසරේී රුසියානු ජනාධිපති ේෙැඩිමීේ පුටින්ද්‍රේ ඉන්ද්‍ීය සංචාරය සිදු වූ අතර එහිී
ආරක්ර්ක, බෙශක්ති සහ නයර්්ටික බෙය යන ක්රර්්ත්‍ර ණනාවක සබදතා පුළුල්ල කිරී ට අවර්ානය රයාමු
විය. ඇ රිකා එක්සේ ජනපදය සහ එහි රන්ද්‍රටෝ සංවිර්ානරේ දැඩි පීඩනය රනාතකා, රුසියාව
ආක්‍ර ණිකයකු රෙස රහළා දැකීර න්ද්‍ වැළැකී සිටී ට ඉන්ද්‍දියාව උපක්‍ර ශීලී විය. ඒ රවනුවට, නව
දිල්ලිය සියුම් හා ුෙනාේ ක ප්‍රරේශයකින්ද්‍, එක්සේ ජාතීන්ද්‍රේ සංවිර්ානරේී රුසියාවට එරරහිව ඡන්ද්‍දය
ීර න්ද්‍ වැළැකී ර්යස්ර්ව සිටී ට තීරණය කරළ්ය. රම් අතර ඉන්ද්‍දියාව විසින්ද්‍ යුක්රේනයට ානුෂීය
ආර්ාර ෙබා ද ෙබා ී ට කටයුු කිරීර න්ද්‍ රෙෝකය එක පවුෙක් යන සංකල්ලපය ප්‍රාරයෝගිකව
ක්‍රියාවට නංවන ෙී. රම් අතර, ර ෝලීය ආර්ේික අබේුදයක් පවතින අවස්ර්ාවී වඩා පෙදායී පියවරක්
රෙසට ඉන්ද්‍දියාව රුසියාරවන්ද්‍ අඩු මිෙකට රතල්ල ෙබා ැනී ට කටයුු කිරී ර ෝදි අ ැතිවරයාරේ
විරේශ ප්‍රතිපේතිරේ ඇති සුවිරශ්ෂී හැකියාවන්ද්‍ ප්‍රදශේනය කරන අවස්ර්ාවක් රෙසට රපන්ද්‍වා දිය හැකිය.
ර ෝදි අ ැතිවරයාරේ “නැර නහිර රදස බැලීරම් ප්‍රතිපේතිය“ හිටපු අ ැති නරසිංහ රා ́රේ
“නැර නහිර බො“ ප්‍රතිපේතිරේ ඉදිරි නැඹුරුවක් රෙසට රේශපාෙන විචාරකයන්ද්‍ පවසා සිටියි. ඒ ුින්ද්‍
ආසියානු රටවල්ල රක්න්ද්‍ර කරර න ඉපැරැණි සබදතා තවදුරටේ වර්ේනය කර ැනී අරමුණු කර ර න
ඇත.
අසල්ලවැසි රාජයයට පළමු තැන
ර ෝදිරේ විසින්ද්‍ අසල්ලවැසියා පළමු තැන යන හිටපු ඉන්ද්‍ීය නායකයින්ද්‍ විසින්ද්‍ ර න ගිය ප්‍රතිපේතිය
ඉදිරියට ර න යා ට කටයුු කිරී
ගින්ද්‍ සිය ඓතිහාසික අසල්ලවැසි රටවල්ල ස
මිුදම් වර්ේනය
කර
ැනී ට ර ෝදි අ ැතිවරයා ස ේවී ඇත. මීට රහාඳ නිදසුන රෙසට ශ්‍රි ෙංකාව දැඩි ආර්ේික
අබේුදයකින්ද්‍ බැටකන අවස්ර්ාරේ ශ්‍රී ොංකික ජනතාව ඉන්ද්‍ මුදවා ැනී ට ඉදිරිපේ වූ සහ කැපී
රපරනන කාය–්්භාරයක් කළ රට බවට ඉන්ද්‍දියාව පේ වී සදහන්ද්‍ කළ හැකිය. ර
අබේුදකාරී
අවස්ර්ාරේී ඉන්ද්‍දියාව විසින්ද්‍ ශ්‍රී ෙංකාවට ඇ රිකානු රඩාෙේ බිියන හතරකට අධික මූෙයාර්ාර රම්
දක්වා ෙබා ී ඇත. අසල්ලවැසි රටවල්ල ස
මිත්‍රේවය වර්ේනය කර ැනි ර ෝදි අ ැතිවරයා 2014 ී
බෙයට පේ වූ
වි ස ආරම්භ කළ ප්‍රතිපේතියක් විය. ඉන්ද්‍දියාරේ සෑ අසල්ලවැසි රාජයයක රපෞේ ිකව සංචාරය
කිරී ට ර ෝදි අ ැතිවරයා එහිී කටයුු කරන ෙී. 2019) ී, ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ද්‍තරේ
පකිස්ර්ානයට හිතවාී යැයි සැෙරකන ත්‍රස්තවාී කණ්ඩාය ක් විසින්ද්‍ සිදු කළ ප්‍රහාරය සාර්ේකව
ප්‍රතිප්‍රහාර ගින්ද්‍ ැඩලී ට ඉන්ද්‍දියාව කටයුු කර තිබුණි. සිය ප්‍රතිප්‍රහාර ගින්ද්‍ ත අභි ානය ඉන්ද්‍දියාව
තහවුරු කර ේ අතර ඒ ුින්ද්‍ පාකිස්තානය ස
අනවශය
ැටු ක් කරා දුරදි රනායා ට ද ඉන්ද්‍දියාව කටයුු කරන ෙී. ර
සිදුවී ඉන්ද්‍ීය අ ැති නරේන්ද්‍ර
ර ෝී අ ැතිවරයා උපක්‍ර ශීලීව ත පසමිුරු රාජයන්ද්‍ ස
කටයුු කරන ආකාරය සහ ත
අභි ානය පවේවාර න යා විදහාෙන සිදුවී ක් රෙසට සැෙකිය හැකිය. ඒ අනුව ඉන්ද්‍ීය අ ැති
නරේන්ද්‍ර ර ෝී යටරේ ඉන්ද්‍දියාව සිය විරේශ ප්‍රතිපේතිය අභිරයෝ හමුරේ ත රාජයරේ අනනයතාව
රැක නිමින්ද්‍ ඉතා කායේක්ර් රෙස කළ නාකරණය කිරී අරනක් රාජය නායකයන්ද්‍ට ද ආදශේයක් වනු
රනාඅනු ානය.
Download