Uploaded by J.A.S.M JAYASINGHE

Declaring Variables

advertisement
Declaring Variables
Java යන පරිඝනක භෂාව තුල Variables (විචල ය) යනු දත්ත ගබඩා කිරීමට
ෙයොදා ගන්නා ඒවා ෙව්. ෙමම විචල යන් සැකසීම අප Declaring යන්න කියනවා.
ෙමම විචල යන් සැකසීමට අවශ ය ෙකොටස් ෙදකක් ෙව්. ඒවා විචල ය වර්ගය
(Data type) විචල ෙය් නම (Variable Name) ෙලසින් හදුන්වනවා.
දැන් අපි Java තුලදී විචල න් සකසන ආකාරය බලමු
ඉහත උදාහරණය තුලින් අපට විචල ය සකසා ගන්නා ආකාරය පැහැදිලි ෙව්.
මීලගට අප එම විචල ය දත්ත ගබඩා කරන ආකාරය විමසා බලමූ. සාමාන ෙයන්
අප සකසා ගත් විචල යකට දත්ත ගබඩා කිරීමට භාවිතා කරන්ෙන් ෙකොටස් ෙදකකි.
ඒවා නම්,
සාදා ගත් විචල ෙය් නම හා ගබඩා කරන දත්තය ෙව්.
Java යන පරිඝනක භාෂාව තුලදී අප ෙමම විචල ය සැකසීෙම්දී , සැකසීම හා සැකසූ
විචල යට දත්ත ගබඩා කිරීම සිදු කෙල් ෙවන ෙවනම ෙව්. ෙමම සැකසීම හා ගබඩා
කිරීම යන කියාවන් ෙදකම අපට එකවර කල හැක.
අප එය දැන් java තුල සිදුකර බලමූ.
Download